ArtShah Ruckh Khan රැප් ගායකයෙකුගේ පෙනුමෙන් හැඩ වෙයි

Shah Ruckh Khan රැප් ගායකයෙකුගේ පෙනුමෙන් හැඩ වෙයි

-

spot_img

Shah Ruckh Khan ප්‍රථම වතාවට Met Gala උත්සවයට සහභාගී වුණා. සරල විලාසිතාවන්ට කවදත් ප්‍රිය කරන බොලිවුඩ් තරුවගේ කළු පැහැ ඇඳුම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. ෂාරුක් රැප් ගායකයෙක් මෙන් දිස්වූ බැව් සමහරු පවසා සිටියා.

Shah Ruckh Khan

“ඇත්තටම මම ලැජ්ජාශීලී කෙනෙක්. මම දැන් කල්පනා කරන්නේ මේකෙන් පැනලා යන්න පුළුවන්ද කියලා. මම කවදාවත් මේ තරම් කළබල වෙලා නැහැ.”

Shah Ruckh Khanඋත්සවයට පෙර දින සන්ධ්‍යාවේ ඔහු එලෙස පවසා සිටියා. ඉන්දියාවේ ප්‍රමුඛතම විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වෙන Sabyasachi Mukherjee විසින් ෂාරුක් ගේ ඇඳුම නිර්මාණය කර තිබෙනවා. මෝගල් ආභාෂය ලද මේ කළු පැහැ ඇඳුමට K අකුර කැටයම් කළ දියමන්ති මාලයක්, මැණික්වලින් නිමැවූ කොටි හිසක් සහිත සැරයටියක් ඇතුළු ආභරණද ඇතුලත් වුණා.

– The New York Times ඇසුරිනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you