ArtDeepika Padukone මවක් වීමේ සතුට විඳියි

Deepika Padukone මවක් වීමේ සතුට විඳියි

-

spot_img

Deepika Padukone හොඳ මවක් බව ඇයගේ ස්වාමි පුරුෂයා වන බොලිවුඩ් නළු Ranveer Singh පවසා සිටියා. පසුගිය සැප්තැම්බර් මාසයේ රන්වීර් සහ දීපිකා දෙමව්පියන් බවට පත් වූවා. ඔවුන්ගේ දියණියගේ නම Dua Padukone Singh. පසුගිය දා පැවති වැඩසටහනකදී අදහස් දැක්වූ රන්වීර් පවසා සිටියේ දීපිකා මවක් වීමේ සතුට විඳිමින් සිටින බවයි. ඇයගේ හොඳම භූමිකාව මෙය බවත් ඇය සිය දරුවා පිළිබඳව අතිශය සැලකිලිමත්ව අවධානයෙන් සහ සංවේදීව සිටින වග රන්වීර් සිං පවසා සිටියා.

Hindustan Times ඇසුරිනි –

Latest news

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...
- Advertisement -spot_img

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

රත් දෝතළු – 98

රත් දෝතළු - 98 ඈ මොහොතක් මා දෙස බලා සිටියාය. ඒ දෑස්වල වූයේ කෝපයක් නොව වඩා මෘදු අනුකම්පා උපදවන සුළු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you