NewsSara Sharif දැරියගේ ඝාතකයන් එංගලන්තයෙන් පිටව ගිහින්?

Sara Sharif දැරියගේ ඝාතකයන් එංගලන්තයෙන් පිටව ගිහින්?

-

spot_img

Sara Sharif – පසුගිය අගෝස්තු 10 වෙනිදා එංගලන්තයේ Surrey ප්‍රාන්තයේ Woking හි පිහිටි නිවසේදී දස හැවිරිදි Sarah Sharif ගේ මළසිරුර හමුවී තිබුණා. ඝාතනය සිදුවන විට දැරිය නිවස තුළ සිට ඇත්තේ තනිවමයි. මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරමින් තිබෙන අතර සාරාගේ මළසිරුර සොයාගැනීමට පැය කිහිපයකට පෙර ඇය දන්නා හඳුනන පුද්ගලයන් තිදෙනෙක් එංගලන්තයෙන් පිටව ගොස් තිබෙනවා. එම තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැව් පොලිසිය පැවසුවා. මොවුන් සොයාගැනීමට මෙහෙයුම් දියත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

Sara Sharif

– Sky News ඇසුරෙනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you