NewsNew Zealand සියලුම කොවිඩ් සීමාවන් ඉවත් කරයි

New Zealand සියලුම කොවිඩ් සීමාවන් ඉවත් කරයි

-

spot_img

New Zealand සිය අවසන් කොවිඩ් සීමාවත් පසුගිය අඟහරුවාදා ඉවත් කළේය. ලෝකයේ දැඩිම වසංගත ප්‍රතිපත්තියක් අනුගමනය කළ එරට අනෙකුත් රටවලට සාපේක්ෂව බෙහෙවින් අඩු මරණ අනුපාතිකයක් තිබූ රටක් විය. සෞඛ්‍ය අමාත්‍ය Ayesha Verrall සදහන් කළේ කොරෝනා ආසාදනය වුවන් සදහා පනවා තිබූ අනිවාර්ය දින 7 නිරෝධයන කාලය සහ මුව ආවරණ පැළදීමට පනවා තිබූ තහනමද ඉවත් කළ බවයි. 2020 මුලදී දැඩි දේශසීමා තහංචි සහ පූර්ව සංචරන සීමා පැනවීම නිසා කොරෝනා වෛරසය ප්‍රථම වරට ව්‍යාප්තවු අවස්ථාවේ නවසීලන්තය එයට සාර්ථකව මුහුණ දුන්නේය. නවසීලන්තය මුල් කාලයේ අනුගමනය කල “ශූන්‍ය – කොවිඩ් උපායමාර්ගික” ක්‍රමය නිසා ඇමරිකා එක්සත් ජනපදය සහ ලෝකයේ බොහෝ රටවල් වල දක්නට ලැබුණු විශාල මරණ සංඛ්‍යාවන් මෙන්ම සෞඛ්‍ය සේවා වෙත එල්ල වූ අධික බර තම රට ඉතා සාර්ථකව පාලනය කළ බවද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළා ය.

Ayesha Verrall

-CNN ඇසුරෙනි-

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you