NewsChaina තරුණ රැකියා විරහිත දත්ත ප්‍රකාශය නවතා දමයි

Chaina තරුණ රැකියා විරහිත දත්ත ප්‍රකාශය නවතා දමයි

-

spot_img

Chaina අගහරුවාදා සිය තරුණ රැකියා විරහිත දත්ත ප්‍රකාශයට පත් කිරීම නවතා දැමුවේය. ලොව දෙවෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය පවසන්නේ රැකියා වියුක්තිය ගණනයට යොදා ගත් මිණුම් ක්‍රමවේදය නැවත සමාලෝචනය කල යුතු බවයි. මෙම දත්ත සහ තොරතුරු සීමා කිරීමට චීන බලධාරීන් කටයුතු කළේ, එම දත්ත විදේශීය ආයෝජකයන් නොසන්සුන්වීමේ ප්‍රවනතාවක් ඇති කර ඇති නිසයි.

Chinese Un-employment

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (NBS) ප්‍රකාශකයකු වන Fu Linghui සදහන් කළේද, දත්ත එකතු කිරීමේ ක්‍රමවේදය “ප්‍රශස්ත” කරන තුරු මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. මෑත වසරවල සරසවි සිසුන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව පුළුල් වෙමින් පැවතියද, වර්තමාන සිසුන්ගේ ප්‍රධාන වගකීම ඉගෙනීම බවයි. උපාධි ලැබීමට පෙර රැකියා සොයන සිසුන් ශ්‍රම බලකා සමීක්ෂණ සහ සංඛ්‍යාලේඛන වලට ඇතුලත් කල යුතුද යන්න පිලිබදව සමාජයේ විවිධ මත තිබෙන බවද Fu මහතා සදහන් කළේය. එමෙන්ම මෑත මාසවල චීනය සමහර ආයතනික ලේඛන සහ ශාස්ත්‍රීය සඟරා වෙත විදේශීය පරිශීලකයන්ගේ ප්‍රවේශය සීමා කර ඇත.

Chinese Un-employment

-REUTERS ඇසුරෙනි-

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you