NewsRoad Closed අද සිට වසා තැබෙන කොළඹ පාරවල්

Road Closed අද සිට වසා තැබෙන කොළඹ පාරවල්

-

spot_img

Road Closed – කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයන් හි මාර්ග කිහිපයක් අදියර 03ක් යටතේ, අද (5 වෙනි සඳුදා) සිට වසා තැබෙන බව පොලීසිය පවසයි. මෙසේ එම මාර්ග වසා දමනු ලබන්නේ භූගත නල එළීමේ කටයුත්තක් සඳහා බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව අද සිට ලබන 19 වනදා දක්වා උත්තරානන්ද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටසද, පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටසද වසා තැබෙන අතර එහි තුන්වන අදියර ලෙස මාර්තු මස 05 වනදා සිට 11 වනදා දක්වා උත්තරානන්ද මාවත, පෙරහැර මාවත ආශ්‍රිතව රොටුන්ඩා ගාඩ්න් මංසන්ධිය දක්වා කොටස වසා තැබෙන බවයි පොලිස් ආරංචි මාර්ග හරහා දැනගන්නට ලැබෙන්නේ.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you