NewsGas Explosion ගෑස් පිපිරීමකින් 29 දෙනෙකුට තුවාල

Gas Explosion ගෑස් පිපිරීමකින් 29 දෙනෙකුට තුවාල

-

spot_img

Gas Explosion – කෙන්යාවේ ගිනිකොනදිග Nairobi හි ගෑස් කම්හලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා හෝ මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.

Gas Explosion

සමාජ මාධ්‍යවල පළ කර ඇති වීඩියෝවකින් පෙන්නුම් කරන්නේ Embakasi කලාපයේ මහල් නිවාස සමුහයක් ආසන්නයේ විශාල ගින්නක් පැතිර යන ආකාරයයි. රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊයේ [1 වෙනි බ්‍රහස්පතින්දා] මධ්‍යම රාත්‍රියට පෙර ගින්න හටගන්නා විට කම්හලෙහි ගෑස් සිලින්ඩර නැවත පුරවමින් සිටි බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔහු පැවසීය. ගින්න මහල් නිවාස සංකීර්ණ කිහිපයක් හරහා පැතිර ගොස් ඇති අතර, ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බියක් ඇති වී ඇතැයි වාර්තා වේ.

-BBC News ඇසුරෙනි- by Thomas Mackintosh.

Image Source: Reuters

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you