NewsChild Harassment දරුවන්ට පහරදී සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළ පියා...

Child Harassment දරුවන්ට පහරදී සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළ පියා අත්අඩංගුවට

-

spot_img

Child Harassment – තම දරුවන් දෙදෙනාට පහර දි එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළේ යැයි කියන එම දරුවන්ගේ පියා අද (7 වෙනි බදාදා ) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසිය සඳහන් කරයි. එම පොලිස් වසමේ වතු යායක පදිංචිව සිටින 33 හැවිරිදි සැකකාර පියා ඉකුත් (05) දින රාත්‍රියේදී අවුරුදු නවයක් සහ පහක් වයසැති සිය දරුවන් දෙදෙනාට පහර දි ඇති බවත්, පහරදෙන අයුරු වීඩියෝ සාක්ෂියක් ලෙසින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුගේ බිරිද ගෘහසේවය සදහා විදේශ ගතව සිටින අතර පියා කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවත්, දරුවන් දෙදෙනා සිට ඇත්තේ මිත්තණිය භාරයේ බවත් දැනගන්නට ලැබේ. සිය දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් ඔවුනට අතින් පහරවල් කිහිපයක් ගසා ඇති බව පොලිසියට සිය මුලික පරික්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ. පොලිස් භාරයට ගත් දරුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සැකකරු හැටන් මහේසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පවසා ඇත.

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you