ArtRetro සූර්යාගේ නවතම චිත්‍රපටය

Retro සූර්යාගේ නවතම චිත්‍රපටය

-

spot_img

Retro ඉන්දීය නළු සූර්යා රංගනයෙන් දායක වූ නවතම දමිළ චිත්‍රපටයයි. මේ වන විට එය ලොව පුරා අතිසාර්ථක අන්දමින් තිරගත වෙනවා. පසුගිය මැයි පළවෙනිදා තිරගත වීම ඇරඹු මෙම චිත්‍රපටය එහි නවවෙනි දිනය වන විට ඉපැයූ ආදායම දළ වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 56.09 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙනවා. මැර කල්ලියක් හා ඇති දැඩි වුණ තරුණයෙක් වන Paarivel ගේ කතා පුවත රැගත් Retro, Karthik Subbaraj ගේ අධ්‍යක්ෂණයක්.

– Times Of India ඇසුරිනි –

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you