ArtAamir Khan Taare Zameen Par චිත්‍රපටයේ දෙවෙනි කොටස හදයි

Aamir Khan Taare Zameen Par චිත්‍රපටයේ දෙවෙනි කොටස හදයි

-

spot_img

Aamir Khan ගේ නවතම චිත්‍රපටය Sitaare Zameen Par හි පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කළා. මෙය 2007 වසරේ තිරගත වූ Taare Zameen Par චිත්‍රපටයේම දිගුවක්. මෙහිදී අමීර් ඛාන් පසුබෑමට ලක් වූ පැසිපන්දු පුහුණුකරුවෙකුගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඔහුගේ නොසැළකිලිමත් බවට දඬුවමක් ලෙසින් ආබධ සහිත ක්‍රීඩකයන් කණ්ඩායමකගේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ඔහුට සිදුවෙනවා. ඔහුගේ පෙම්වතියගේ චරිතය රඟ දක්වන්නේ Genelia විසින්. තමා මෙහිදී සිදුකරන්නේ තාරේ ෂමින් පාර් චිත්‍රපටයේ තම චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් බැව් අමීර් ඛාන් පවසා සිටියා. මෙම නවතම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය RS Prasanna විසින්. චිත්‍රපටය මගින් නවක නළු නිළියන් දස දෙනෙක් බොලිවුඩයට හඳුන්වා දීමට සූදානම් වග සඳහන්. චිත්‍රපටය එළඹෙන ජුනි 20 වැනිදා තිරගත වීමට නියමිතයි.

චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න: https://www.youtube.com/watchv=YH6k5weqwy8 

– Hindustan Times ඇසුරිනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you