ArtCannes රතු පලස මත මී මැසි ප්‍රහාරයක්

Cannes රතු පලස මත මී මැසි ප්‍රහාරයක්

-

spot_img

Cannes – පසුගිය සිකුරාදා පැවති ( මැයි 16) 78 වන වාර්ෂික කාන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත ඇවිදිමින් සිටියදී Emma Stone මී මැසි ප්‍රහාරයකට ලක් වුණා. ඇයගේ නව චිත්‍රපටය Eddington හි නළුවන් වන Joaquin Phoenix, Pedro Pascal, Austin Butler, Luke Grimes සහ Ari Aster සමග සතුටු සාමිචියේ යෙදෙමින් ඡායාරූපයකට පෙනී සිටියදී මී මැස්සා ඇය දෙසට ඇදී ආවේය. Austin Butler කටින් පිඹිමින් මී මැස්සා එලවීමට උත්සාහය කළත් එය සාර්ථක නොවුණි. පසුව Pedro Pascal තම අත් දෙකෙන් මී මැස්සා පළවා හැරියේය. Emma, Pascal ගේ උරහිසින් අල්ලාගෙන මී මැස්සාගෙන් බේරීමට උත්සාහ කරනු දක්නට ලැබිණි.

Cannes

 

Page Six ඇසුරිනි –

Latest news

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක් ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය...
- Advertisement -spot_img

කුස්සියේ කලාව

කුස්සියේ කලාව - The Kitchen Canvas ඒ එක්දහස් නවසිය අනූ ගණන්වල උණුසුම් ගිම්හාන දහවලකි. දහසය හැවිරිදි සාෂා පාසල නිමවී නිවසට...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you