ArtThe Iceman සියයකට අධික පිරිසක් ඝාතනය කෙරූ අමෙරිකානු කුලී...

The Iceman සියයකට අධික පිරිසක් ඝාතනය කෙරූ අමෙරිකානු කුලී ඝාතකයා

-

spot_img

The Iceman – ඔහු ආදරණීය ස්වාමිපුරුෂයෙක්. ආදරණීය පියෙක්. සිය රූමත් බිරිඳ සහ සුරතල් දියණියන් දෙදෙනා කෙරෙහි ඔහු දැක්වූ ප්‍රේමය බොහොම ප්‍රභලයි. එමෙන්ම, නාඳුනන්නෙකු වෙත ගොස්, එක් ක්ෂණයකින් ඔහුගේ ගෙල කපා දමා හෝ වෙනත් ඕනෑම ආකාරයකින් පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා ඔහු සතුවූ පළපුරුද්දද බොහෝ ප්‍රබලය.

රිචඩ් ගතකළේ සතුටින් පිරුණ පවුල් ජීවිතයක්. නමුත්, තමන්ගෙ “රැකියාව” ගැන, තමා අන්‍යයන්ගේ සතුට සැනසුම විනාශ කරන්නෙකු බව ඔහු පවුලේ අයගෙන්, ලෝකයෙන් වසං කරගෙන සිටියේ අතිදක්ෂ අන්දමින්. තම බියකරු ප්‍රතිරූපය ඔහු ලෝකයෙන් සඟවා ගෙන සිටියේ සෙනෙහෙබර පියෙක්ය යන වෙස්මුහුණෙන්. ඔහුට ඕනෙ උනා කුරිරු ලෝකයෙන් තමන්ගෙ බිරිඳවත් දරුවන්වත් ප්‍රවේශම් කරගන්න. ලෝකය බොහොම කුරිරු තැනක් බව ඔහු අවශ්‍ය තරමටත් වඩා වැඩියෙන් දැන සිටියා. එහි කුරිරු මිනිසුන් පිරී සිටියා. ඉතින් පිරිමියෙක් විදිහට ඔහුට අවශ්‍ය වුණා. තමා වැනිම විෂ සහිත මිනිසුන් පිරී සිටින ලෝකයෙන් තම ආදරණීය පවුල ආරක්ෂා කරගන්න.

The Iceman

ඝාතකයෙකු ලෙසින් මිනිස් ජීවිත ගොදුරු කරගත්, ඔහුත් මේ සමාජයේ ගොදුරක් නොවේද…? ඝාතකයෙකු නිර්මාණය කිරීම සඳහා දායකත්වය සපයන්නේත් ඔහු ඉපදුන, හැදුන වැඩුණ සමාජය විසින්ම නොවේද…? Iceman යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයන් සියයකට අධික ප්‍රමාණයක් ඝාතනය කෙරූ අමෙරිකානු, කුලී ඝාතකයෙකු වූ Richard Kuklinski ගේ ජීවිත කතාව ඇසුරින් The Iceman සිනමාපටය නිමැවී තිබෙනවා.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you