NewsPostal trade union strike තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය...

Postal trade union strike තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හතරවන දිනයටත්

-

spot_img

Postal trade union strike – තැපැල් වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (21) හතරවන දිනයටත් ක්‍රියාත්මක වනවා.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (20) දිනය වන විට රුපියල් කෝටි 10ක පාඩුවක් සිදුවී ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවත්, වැඩ වර්ජනය අවසන් කිරීමට නම් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසත්, එතෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ.ජී.සී. නිරෝෂන වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you