More
    NewsPolice Shoot පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

    Police Shoot පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

    -

    spot_img

    Police Shoot – මාවනැල්ල පදියදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කඩුවක් ද රැගෙන පුද්ගලයකු සැරිසරන බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරක් මත එම ස්ථානයට ගොස් ඔහුව පාලනය කිරීමට යෑමේදී, පොලිස් වෙඩි පහරට ලක්ව පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිසිය එහි යන අවස්ථාවේදී එම පුද්ගලයා විසින් කාන්තාවක ප්‍රාණ ඇපයට ගෙන සිටි බවත්, ඔහුව පාලනය කිරීමට යෑමේදී, එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කඩුවෙන් පහරදී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා පොලිසිය සැකකරුට වෙඩි තබා ඇත. පසුව 52 හැවිරිදි සැකකරු මියගොස් ඇති අතර සිද්ධියෙන් කැපුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු මාවනැල්ල රෝහලෙහි ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

    Image Source: Getty Image

    Latest news

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 25

    රත් දෝතළු - 25 මා සමඟ ආලින්දය වෙත පැමිණි අහස් පෙර අසුනේම හිඳ ගත්තේ යළිත් රැවුමක් මා වෙත පා කරමිනි. "මැඩම්...

    ආදරයේ අපූරු පාඩම

    ආදරයේ අපූරු පාඩම - The Little Broken Cake මගේ ළමා කාලය රසවත් මතක, ඉගෙනගත් පාඩම් සහ අලුත් පරම්පරාවට ඉගැන්වීමට අපූරු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page