NewsDubai ලාංකිකයින්දෙදෙනෙකු එකවර මියයයි

Dubai ලාංකිකයින්දෙදෙනෙකු එකවර මියයයි

-

spot_img

Dubai – ඩුබායි හි සේවයේ නියුතුව සිටි පුද්ගලයින් දෙදෙනෙකු හදිසියේම මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව එස්. එම්. ජී. වත්තෙහි පදිංචි සඳුන් මධුසංක නැමති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකු සහ ආරච්චිකට්ටුව ඇන්ටන්විල් වත්තෙහි පදිංචිව සිටි රමේෂ් උදාර නැමති 42 හැවීරිදි දෙදරු පියෙකි.

මොවුන් සාමාන්‍යයෙන් දිනපතා තම ඥාතීන් සමග දුරකථන මාරගයෙන් සම්බන්ධතා පවත්වාගන ගොස් ඇති අතර මරණයට පත්වීමට දින කීපයකට පෙර තමන් අසනීප තත්වයකින් පසුවන බව මෙරට වාසය කරන සිය ඥාතීන් සමග පවසා ඇත. අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් එරට රෝහලකට ඇතුලත් කීරීමෙන් පසුව පසුගිය [මාර්තු 30] වැනිදා මරණයට පත්ව ඇති බව එරට රෝහල් ආරංචි මාර්ග හරහා අනාවරණය වී තිබේ.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you