ArtWomen's magazine ඉරිදා මව්බිම සමඟ යෙහෙළී නොමිලේ

Women’s magazine ඉරිදා මව්බිම සමඟ යෙහෙළී නොමිලේ

-

spot_img

Women’s magazine – පාඨක ආකර්ෂණය දිනාගත් “තරුණී,” “දියණිය” වැනි ලංකාවේ අතිශය ජනප්‍රිය කාන්තා පුවත්පත් මෙන්ම “සරසවිය” වැනි දිගු පුවත්පත් ඉතිහාසයක් ඇති කලා පුවත්පතෙහිද ප්‍රධාන කතෘත්වය හෙබවූ, ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සමරසිංහ ගේ සංස්කරණයෙන් යුතු නවතම කාන්තා පුවත්පත “යෙහෙළී” නමින් අද [අප්‍රේල් 7] සිට සතියේ සෑම ඉරිදාවකම වෙළෙඳපලට නිකුත් වේ. මෙහි විශේෂත්වය වන්නේ එම කාන්තා පුවත්පත ඉරිදා මව්බිම ප්‍රවෘත්ති පත්‍රය සමඟ පාඨකයන් වෙත නොමිලේ බෙදාහැරීමයි. මුද්‍රණ වියදම් දරාගත නොහැකි ලෙසින් ඉහළ ගොස් ඇති කාල වකවානුවක පුවත්පතක් නොමිලේ ලබාදීම යනු පාඨකන්ට සතුට දනවන ප්‍රවෘත්තියක් වනවාට කිසිදු සැකයක් නැත.

Gamini SamarasingheWomen's magazine

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you