ArtOne Direction ජනප්‍රිය පොප් තරුව බැල්කනියෙන් වැටී මියයයි.

One Direction ජනප්‍රිය පොප් තරුව බැල්කනියෙන් වැටී මියයයි.

-

spot_img

One Direction – බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවක් වන X Factor හරහා අතිශය ජනාදරයට පත්ව, පසුව One Direction සංගීත කණ්ඩායම තුළින් අසීමිත රසික ආකර්ෂණයක් දිනු ජනප්‍රිය පොප් තරුව Liam Payne හෝටලයක තුන්වන මහළින් බිමට වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ. “මත්ද්‍රව්‍ය ගත් අයෙකු ආක්‍රමණශීලි ලෙස හැසිරෙන” බවට හෝටලයෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව එහි ගිය විට, මෙම ගායකයා බැල්කනියෙන් බිමට වැටී මිය ගොස් සිටි බව Buenos හි පොලීසිය පවසයි.

මිය යන විට 31 හැවිරිදි වියේ පසුවූ මෙම යොවුන් පොප් තරුවගේ වියෝවෙන් ශෝකයට පත් ඔහුගේ රසිකයින්, ඉටිපන්දම් දල්වමින් හෝටලයෙන් පිටත රැස්ව, ඔහුට ශෝකය ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

-BBC පුවත් ඇසුරෙනි-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you