ArtNilmini Thennakoon වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේදී උපන් දින සාදයක්

Nilmini Thennakoon වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේදී උපන් දින සාදයක්

-

spot_img

Nilmini Thennakoon – ප්‍රවීන රංගන ශිල්පිනියක වන නිල්මිණි තෙන්නකෝන්ගේ උපන්දිනය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ඇගේ හිතවතුන් පිරිසක් එක්ව සැමරුමක් සංවිධානය කර තිබිණි. ඇය සිය දියණිය සමඟ ඊට සහභාගී වී සිටි අතර ගායන ශිල්පී දොන් ශර්මන්, රංගන ශිල්පිනී තනුජා දිල්හානී ඇතුළු ඕස්ට්‍රේලියාවේ වෙසෙන කලාකරුවන් සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇගේ හිතවතුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Nilmini Thennakoon's birthdayNilmini Thennakoon's birthdayNilmini Thennakoon's birthdayNilmini Thennakoon's birthdayNilmini Thennakoon's birthday

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you