NewsMigration මේ අවුරුද්දේ ලක්ෂ එකහමාරක් රට හැර ගිහින්

Migration මේ අවුරුද්දේ ලක්ෂ එකහමාරක් රට හැර ගිහින්

-

spot_img

Migration – මෙම වසර නිමවීමටත් පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය සහිත විදෙස් ගත වුවන් ගණන ලක්ෂ එකහමාර ඉක්මවා ඇති බව එම කාර්යාංශ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. මෙම වසර අවසාන වන විට ලියාපදිංචි වීම් ලක්ෂ තුන දක්වා ඉහල යාමක් අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Migration

2022 වසරේ සංඛ්‍යා ලේඛන වලට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා තිබු අතර ඔවුන් ප්‍රධාන වශයෙන් කටාර්,කුවේට්,සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් සඳහා සංක්‍රමණය වී තිබු බව වාර්තා වනවා. එමෙන්ම අනෙකුත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ රුමේනියාව සහ ජපානය සඳහා සංක්‍රමණය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති බවද එම ප්‍රකාශකයා අවධාරණය කර සිටියා.

 

 

 

 

 

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

දුප්පත්කම හැමවෙලාවෙම අසරණයි

දුප්පත්කම හැමවෙලාවෙම අසරණයි - Mardaani 3 මුදලට සහ බල පුළුවන්කාරකමට යටත් නොවන පුද්ගලයන් අද සමාජයෙ ඇත්තේම නැති තරම්. මුදලට යටත්...

රත් දෝතළු – 69

රත් දෝතළු - 69 මා සිතේ වූයේ මවිතයකි. නිර්මාණි සුසුමක් හෙළන හඬ මා සවනට ගලාආයේය. "විවාහය කියන්නේ ආදරයම පිරිණු තැනක් නෙවේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you