NewsJoe Biden චීනයට අනතුරු අඟවයි

Joe Biden චීනයට අනතුරු අඟවයි

-

spot_img

Joe Biden – “රුසියාව යුක්‍රේනයට පහර දීමත් සමගින් අමෙරිකානු සංස්ථා 600 ක් පමණ රුසියාවෙන් ඉවත්වුණා. ඔබේ ආර්ථිකය යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ආයෝජන මත රඳාපවතින වග ඔබ මට පවසා තිබෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න!” රුසියානු ජනපති Vladimir Putin සමග පැවති සාකච්ඡාවෙන් පසුව ඔහුගේ චීන සගයා Xi Jinping සමග සාකච්ඡාව අතරතුර Joe Biden එලෙස පවසා තිබෙනවා.

Joe Biden

“මෙය තර්ජනයක් නොවෙයි. අනතුරු ඇඟවීමක් Joe Biden, CNN ප්‍රවෘත්ති සේවය සමග එසේ පවසා තිබුණා. “ඔහු සවන් දුන්නා. තර්ක කළේ නැහැ. ඔහු රුසියාවට සම්පූර්ණයෙන්ම බැඳී නැහැ. ඒකෙන් අපිට වැඩක් ගන්න පුළුවන්.” තවදුරටත් අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ ප්‍රථම වරට යුක්‍රේනයට යුධ උපකරණ යැවීමේ තීරණය අසීරු තීරණයක් වූ බවයි. යුධ උපකරණ යුක්‍රේනයට යැවීමට ජනපති අනුමැතිය ලබාදුන් වග ධවල මන්දිරය මින් පෙර ප්‍රකාශ කර සිටි අතර ජනපති Joe Biden පැවසුවේ යුක්‍රේනයේ යුධ උපකරණ අවසන්ව තිබූ බවයි.

– Hindustan Times ඇසුරෙනි –

 

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you