NewsMexico අතුරුදන්වූ මාධ්‍යවේදියාගේ මළසිරුර සොයාගනී

Mexico අතුරුදන්වූ මාධ්‍යවේදියාගේ මළසිරුර සොයාගනී

-

spot_img

Mexico – පසුගිය බදාදා අතුරුදන් වූ මෙක්සිකානු මාධ්‍යවේදී Luis Martin Sanchez Iniguez ගේ මළසිරුර මෙක්සිකෝවේ Nayarit ප්‍රාන්තයේ Tepic නගරය ආසන්නයෙන් හමුවූ බව La Jornada පුවත්පත ඊයේ (8 සෙනසුරාදා) වාර්තා කර තිබුණා. 59 හැවිරිදි ඔහු එම පුවත්පතේ වාර්තාකරුවෙකු වශයෙන් සේවය කළ අතර ඔහු අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ පසුගිය සිකුරාදා පැමිණිල්ලක් කර තිබුණා. මෙම මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

Mexico

 

මෙක්සිකෝව තුළ අපරාධ,මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දූෂණ පිළිබඳව විමර්ශනය ඉතාමත් අවදානම් සහගත ක්‍රියාවක් මෙන්ම, මෙක්සිකෝව යනු මාධ්‍යවේදීන් සඳහා මාරාන්තික රටවල් ලැයිස්තුවේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී තිබෙන රටක්.

– Reuters ඇසුරෙනි –

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you