ArtMagazine සොළොස්මාන සඟරාව පාඨක අයිතියට

Magazine සොළොස්මාන සඟරාව පාඨක අයිතියට

-

spot_img

Magazine – ප්‍රවීණ මාධ්‍යවේදී,සාහිත්‍යධර තිඹිරියාගම බණ්ඩාරගේ සංස්කරණයෙන් නිකුත්වන සොළොස්මාන සඟරාව, දිවයිනේ ප්‍රකට විද්වතුන්ගේ ශාස්ත්‍රීය ලිපි සහ නිර්මාණකරුවන්ගේ නව නිර්මාණ ඇතුළත් සාර සංග්‍රහයකි. එමෙන්ම සෑම කලාපයක් ඔස්සේ ම ශාස්ත්‍රීය පර්යේෂණවල නියැලි විද්වතකුගේ සේවය විමර්ශනය කෙරෙන ලිපි කිහිපයක් ඇතුළත් කෙරේ. මෙවර සඟරාව ඔස්සේ මහාචාර්ය ගනනාථ ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර විමසුමට ලක් කෙරේ.

මෙම සඟරාව ආරම්භ කෙරෙන්නේ අභියෝග රැසක් මධ්‍යයේ බවත් එය දුෂ්කර කැපකිරීමක ප්‍රතිපලයක් බවත් පවසන තිඹිරියාගම බණ්ඩාර, සඟරාව මුද්‍රණය කර බෙදාහැරීමේ ඉදිරි කටයුතු වෙනුවෙන් පාඨක ඔබේ සහාය ඉල්ලා සිටී. ඒ සඳහා ඔබ කළ යුත්තේ සඟරාවෙහි වාර්ෂික දායකත්වය ලබාගැනීම මගින් සඟරාවෙහි ස්ථිර පාඨක ජාලයෙහි පදනම බවට පත්වීමය.

Thimbaiyagama Bandara

2024 නව වසරේ පළමු වැනිදා සොළොස්මාන පාඨක ජාලයට එක් වෙමින් ශාස්ත්‍රීය සඟරාවක් පවත්වාගෙන යෑමේ කර්තව්‍යයෙහි කොටස්කරුවන් වූ පළමු කණ්ඩායමෙහි නම් ඔහු විසින් අප වෙත එවා තිබේ.

මනෝරි සිලිකා වික්‍රමසිංහආරච්චි
නාවලගේ බැනට් කුරේ
සමන්තා වික්‍රමසිංහ
අනුර කේ.එදිරිසූරිය
උදය ආර්.තෙන්නකෝන්
රේණුකා ජයසිංහ

සොළොස්මාන මංගල කලාපය [ජනවාරි – මාර්තු] තැපැල් මගින් ගෙන්වා ගැනීම සඳහා වට්ස්ඇප්/දුරකතන 0710386339 මගින් හෝ Facebook inbox මගින් ඇමතිය හැක. සඟරා පිටපතක මිල රු.400 කි. වාර්ෂික දායකත්වය,තැපැල් ගාස්තුවද ඇතුළුව රු.1800 කි. පහත සඳහන් ගිණුම් අංකයට මුදල් බැර කර.ඔබේ නම,ලිපිනය සහ දුරකතන අංකය යැවිය යුතුය. සොළොස්මාන සඟරාව තිඹිරිගෙදර ප්‍රකාශනයක් වන අතර ග්‍රැෆිකෙයා මුද්‍රණයකි.

ගිණුම් අංකය:
2042 0011 007 4090
එච්.එම්.ඩබ්.බණ්ඩාර.
මහජන බැංකුව, මූලස්ථාන ශාඛාව
(People’s bank – Headquarters branch, Bank Code 7135 Branch code 204)
දුරකතන /වට්ස්ඇප් – 0710386339

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you