NewsJessica Radcliffe පුහුණුකාරිය මරා දැමු තල්මසාගේ වීඩියෝව AI වලින්...

Jessica Radcliffe පුහුණුකාරිය මරා දැමු තල්මසාගේ වීඩියෝව AI වලින් කළ එකක්

-

spot_img

Jessica Radcliffe – Pacific Blue Marine නම් උද්‍යානයක සජීවී සංදර්ශනයක් අතරතුර තල්මසෙකු (Orca) තරුණියකට ප්‍රහාරයක් එල්ල කරන අන්දම දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය උණුසුම් කර තිබුණා. සමුද්‍ර පුහුණුකාරියක වූ Jessica Radcliffe තල්මසා සමග සංදර්ශනයක් ඉදිරිපත් කරමින් සිටි අතර මොහොතකින් ප්‍රකෝපකාරීව හැසිරෙන තල්මසා ඇයව දිය යටට ඇදගෙන යන අයුරු දක්නට ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ බියපත් කෑගැසීම් ද ඇසෙන අයුරින්. මිනිත්තු කිහිපයකින්ම Jessica Radcliffe මිය ගිය බව ඇතැම් අය පවසා තිබුණා. දර්ශන එතරම් පැහැදිළි නොවන මෙම වීඩියෝව ෆේස්බුක්, ටික්ටොක් සහ X සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වූයේ බොහෝ දෙනා කම්පාවට පත් කරමින්. නමුත් පසුව හෙළිදරව් වූයේ මෙම වීඩියෝව 100% ක් ම නිර්මාණය කරන ලද අසත්‍ය එකක් බවයි. මෙහි සඳහන් උද්‍යානයේ නම පවා ව්‍යාජ එකක් බැව් සඳහන්.

Jessica RadcliffeJessica Radcliffe

කෘතිම බුද්ධිය (AI) හේතුවෙන් සත්‍යය සහ ප්‍රබන්ධය වෙන් කර ගැනීම තව තවත් අසීරු වී තිබෙනවා. ප්‍රවෘත්ති දැනගැනීමේදී වගකීම් සහගත සහ විශ්වාසවන්ත මාධ්‍යයක් භාවිතා කිරීමට සැලකිළිමත් වීම වැදගත්.

– Times Of India ඇසුරිනි –

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

පැණි රසට කැමති අයට හකුරු පුඩිං

පැණි රසට කැමති අයට හකුරු පුඩිං - Jaggery Pudding පැණි රසට කැමති අයට ගැළපෙනම අතුරුපසක් තමයි හකුරු පුඩිං කියන්නෙ. ගෙදරදීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you