NewsHealth Strikes ජනතාවගේ පැත්තේ සිට තීරණ ගැනීමට ඇමති නලින්ද...

Health Strikes ජනතාවගේ පැත්තේ සිට තීරණ ගැනීමට ඇමති නලින්ද අසමත් වෙලා

-

spot_img

Health Strikes ජනතාවගේ පැත්තේ සිට තීරණ ගැනීමට තමන් ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළද ඔවුන්ගේ භාවිතාවෙන් එය තහවුරු නොවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. දිවයින පුරා ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවති මාධ්‍යස සාකච්චාවකදි ඒ මහතා මේ බව සඳහන් කළේය.

බාලා ඖෂධ ගෙන්වන ලද නිලධාරීන්, වැඩි මිලට ඖෂධ ගෙන්වන ලද නිලධාරීන් හා පසුගිය කාලයේ ප්‍රශ්න සහගත ඖෂධ මිලදී ගැනීම්වලට සම්බන්ධ නිලධාරීන් හෙළිකිරීමට හෝ නීතිය හමුවට ගෙන ඒමට ඔහු අසමත් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක් කෑල්ලට එරෙහිව අධි චෝදනා ගුණ කිරීම පවා ප්‍රමාදව පවතින බවත්. ඒ සම්බන්ධ හෝ අමාත්‍යවරයා කිසිදු සොයා බැලීමක් සිදුකළ බවට වාර්තා නොවන බව වෛද්‍ය චමල් මහතා පවසයි.

පසුගියදා කෝප් කමිටුවහාමේ පවා ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් සිදුකළ ප්‍රකාශ පිළිගත නොහැකි බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැටුප් සහ දීමනා කප්පාදුව බලවත් අසාධාරණයක් බවත් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වෛද්‍යවරියකට දැඩි ලෙස අතවරයන්ට ලක්වීමට සිදුවූයේ පවා තම රාජකාරිය ඉෂ්ට කිරීමට ගොස් ඇතිවන අමාත්‍යාංශය කටයුතු නොකළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you