ArtDhaka International Film Festival ඩකා ජයගත් ජගා

Dhaka International Film Festival ඩකා ජයගත් ජගා

-

spot_img

Dhaka International Film Festival – ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කරන ලද ” රහස් කියන කඳු” චිත්‍රපටය වෙනුවෙන්, 22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලේදී හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිව තිබේ.

Dhaka International Film Festival

මෙම චිත්‍රපටය ඔහුගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන අතර පසුගිය කාලයේ විකාශනය අවසන් කළ “කොඩි ගහ යට” ටෙලිනාට්‍යයද ඔහුගේ අධ්‍යක්ෂණයකි. සන්නද්ධ තරුණ අරගල සමයේ අතුරුදහන්වීම් හා සම්බන්ධ කතා තේමාවක් රැගත් ” රහස් කියන කඳු” චිත්‍රපටය, ප්‍රහසන ශානරයට අයත් ප්‍රබන්ධමය වෘත්තාන්තයකි. ජගත් මනුවර්ණ, කලණ ගුණසේකර, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, ලක්මාල් ධර්මරත්න, සරත් කොතලාවල සහ මාදනී මල්වත්ත ඇතුළු ප්‍රවිණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය තවමත් ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කෙරේ.

Image Source: Ada derana / Lanka Glitz

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you