NewsCovid 19 කොරෝනා ඉන්දියාවේදී යළි හිස ඔසවයි

Covid 19 කොරෝනා ඉන්දියාවේදී යළි හිස ඔසවයි

-

spot_img

Covid 19 – ඉන්දියාවෙන් සක්‍රීය කොරෝනා රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ, ලොව පුරා නැවතත් නව කොවිඩ් වෛරසයක් පැතිර යන වාතාවරණයක් තුළයි.

ඒ අනුව ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දිල්ලි නුවරින් රෝගීන් 109 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවලින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you