NewsCEB මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස් වෙයි

CEB මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස් වෙයි

-

spot_img

CEB – ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධූරයෙන් ඉල්ලා අස්ව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් [X] පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

CEB

මිට දින කිහිපයකට පෙර දෙරණ රුපවාහිනී නාලිකාවේ විකාශය වූ Big Focus නම් වැඩසටහනේදී “දරුවන්ට පාඩම් කිරීමට කුප්පි ලාම්පු එළිය ප්‍රමාණවත් ” යැයි කළ ප්‍රකාශයක් හේතුවෙන් එය සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩිව කතාබහට ලක්විය. පසුව මාධ්‍ය ප්‍රකාශකවරයා තම ප්‍රකාශය වෙනුවෙන් සමාව අයැද මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබිණි. එමෙන්ම අමාත්‍ය ජිවාන් තොණ්ඩමන්ගේ ට්විටර් [X] පණිවිඩයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, ඔහුගේ එම ප්‍රකාශය “රජයේ හෝ ලංකා විදුලි බල මණ්ඩලයේ අදහස් පිළිබිඹු නොකරන බවත් අමාත්‍යංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් තමන් සමාව අයැදින” බවත් ය.

CEB

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

රත් දොතළු – 72

රත් දොතළු - 72 කිසිවෙකු විසින් මිදුලේ විදුලි පහන් දල්වන ලද්දෙන් රාඝවගේ මුහුණ මට පැහැදිලිව දිස් විණි. "අහස් සර්ට වැරදි දෙයක්...

අභය භුමි මැදින් විශ්මිත සවාරියක්

අභය භුමි මැදින් විශ්මිත සවාරියක් - Habarana Jeep Safari නිවාඩුවක් ලැබුණු සැණින් බොහෝ දෙනා සූදානම් වන්නේ පවුලේ සියලු දෙනා සමග...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you