NewsBarack Obama සිය පැරණි පෙම්වතියට ලියූ ලිපි

Barack Obama සිය පැරණි පෙම්වතියට ලියූ ලිපි

-

spot_img

Barack Obama ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා විසින් සිය පැරණි පෙම්වතියට ලියූ ලිපි ඔහුගේ චරිතාපදාන රචකයා කියවන්නේ නැති බවට ජනපතිවරයාට විශ්වාසයක් තිබු බව ඇමරිකානු ලේඛක David Garrow, Fox News වෙත අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශ කළා. වැඩිදුරටත් අදහස් දැක්වූ David Garrow පවසා සිටියේ ඔබාමාගේ පැරණි පෙම්වතිය Sheila Miyoshi Jagar වෙත යැවූ ලිපි මගින් ඔවුන් අතර පැවති සම්බන්ධතාවයේ බැරෑරුම් බව සහ එම සම්බන්ධතාව ගැන තොරතුරු හෙළිදරව් වීමට ඉඩ තිබූ බවයි. 2017 වර්ෂයේදී ලේඛක David Garrow, Barack Obama ගේ චරිතාපදානය Rising Star: The Making of Barack Obama කෘතිය ප්‍රකාශයට පත් කළා.

Barack Obama

-Hindustan Times ඇසුරෙනි –

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you