NewsVehicle import: ගන්න යන අලුත්ම තීරණය

Vehicle import: ගන්න යන අලුත්ම තීරණය

-

spot_img

Vehicle import: පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ඇතැම් වාහන සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට සකස් කරමින් පවතින බවත් එය මේ සතියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මූල්‍ය විශ්ලේෂකයින් පවසන පරිදි පවතින විදේශ විනිමය සංචිත සලකා බැලීමේදී අනෙකුත් වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි .

වාහන ආනයනය ඉහළ යාම හරහා ඩොලරයේ අගය යළි ඉහළ යා හැකි බව ද ඔවුන් අවධාරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

වත්මන් රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා...
- Advertisement -spot_img

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

රත් දෝතළු – 88

රත් දෝතළු - 88 මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you