ArtAngelina Jolie දික්කසාදය ගැන සැමියා කියන කතාව

Angelina Jolie දික්කසාදය ගැන සැමියා කියන කතාව

-

spot_img

Angelina Jolie සමග දික්කසාදය අවසන් වී මාස කිහිපයකට පසු Brad Pitt ඒ සම්බන්ධව අදහස් දක්වා තිබෙනවා. GQ වෙත අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ එය දිගු නීතීමය ක්‍රියාවලියක අවසානය බවයි. දික්කසාදය අවසන් වීම සහනයක්දැයි ඔහුගෙන් ඇසූ පැනයට පිළිතුරු දුන් ඔහු පැවසුවේ “එය නීත්‍යානුකූලව සම්පූර්ණ වුණා.මම හිතන්නෑ ඒක ඒතරම් වැදගත් දෙයක් කියලා” යනුවෙනි. රසිකයන් “බ්‍රැන්ජලිනා” යනුවෙන් ඇමතූ මේ යුවළ විවාහයෙන් වසර දෙකකට පසුව වෙන්වීමට තීරණය කළා.

Brangelina Divorce

2016 වසරේදී දික්කසාද නඩුව ගොනු කළේ ඇන්ජලිනා විසින්. විවාහයට පෙර දශකයකට අධික කාලයක් යුවළක් ලෙසින් එක්ව ජීවත් වූ ඔවුන්ට දරුවන් සය දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් තිදෙනෙක් මේ යුවළගේ ජීව විද්‍යාත්මක දරුවන් වන අතර අනෙක් තිදෙනා ඇන්ජලිනා විසින් දරු කමට හදාගත් දරුවන් වේ. දික්කසාදයෙන් පසු ඇන්ජලිනා ජොලීගේ නීතිඥයන් පවසා සිටියේ ඇය දරුවන් සය දෙනා වෙත සිය අවධානය ලබා දී කටයුතු කළ බවත් අවංකවම දැන් ඇයට වෙහෙස බව සහ දික්කසාදය සම්පූර්ණ වීම ඇයට සහනයක් බවත් ය. දරුවන් හා බ්‍රැඩ් පිට් ගේ සම්බන්ධතාවය මේ වන විට පළුදු වී ඇතිවග හැඟෙන්නේ ඔහුගේ ජීව විද්‍යාත්මක දියණියන් දෙදෙනෙක් සහ ඔහුගේ වාසගම සහිත දියණියක් ලෙසින් දියණියන් තිදෙනෙක් ම පිට් ගේ වාසගම තම නම් වලින් ඉවත් කර දැමීමට කටයුතු කර තිබෙන නිසාවෙන්.

E Online ඇසුරිනි –

 

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you