ArtBritney Spears සුපිරි පොප් තරුව ගුවන් යානයක් තුළ සිගරට්...

Britney Spears සුපිරි පොප් තරුව ගුවන් යානයක් තුළ සිගරට් බීලා

-

spot_img

Britney Spears සුප්‍රකට පොප් ගායන තරුව ගුවන් යානයක් තුළ සිගරට් එකක් පානය කළ බවට වාර්තා වෙනවා. ලොස් ඇන්ජලීස් බලා යන JSX පොදු ගුවන් යානයක් තුළදී ඇය මෙලෙස සිගරට් එකක් දල්වාගෙන තිබෙන අතර ගුවන් සේවිකාවක් ඇයට පවසා ඇත්තේ ගුවන් යානය තුළ දුම්බීමට අවසර නොමැති බවයි. පසුව ගුවන් තොටුපොළේ දී බලධාරීන් විසින් ගුවන් යානයක් තුළ දුම්බීම නීතිවිරෝධී කටයුත්තක් බවට ඇයට අනතුරු අඟවා තිබෙනවා. තම හැසිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි ඇය, තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ගුවන් සේවිකාව සහ බලධාරීන් තමාව අපහසුතාවට පත් කළ බවයි.

Billboard ඇසුරිනි –

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you