ArtAamir Khan අවුරුදු හැටේදී හමුවූ අමීර් ඛාන්ගේ අලුත් පෙම්වතිය

Aamir Khan අවුරුදු හැටේදී හමුවූ අමීර් ඛාන්ගේ අලුත් පෙම්වතිය

-

spot_img

Aamir Khan සිය පෙර බිරින්දෑවරුන් පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. ඔහුගේ පළමු බිරිඳ වන Reena Dutta සමග විවාහ වූයේ ඇය මුණගැසීමෙන් මාස හතරක් ගත වූවාට පසු බවත් එතරම් කෙටි කාලයක් තුළ ජීවිත කාලයම ගත කිරීමට කෙනෙක් තෝරා ගැනීම තමා අතින් සිදුවූ වරදක් බවත් ඔහු පවසා සිටියා. Reena Dutta ට පසු ඔහු Kiran Rao හා විවාහ වුණා. අමීර් සහ කිරන් යුවළද 2021 වසරේදී දික්කසාද වුණා.

පසුගිය මාර්තු මස පැවති ඔහුගේ හැටවන උපන්දිනයේදී අමීර් සිය නව පෙම්වතිය Gauri Spratt ව මාධ්‍යයට හඳුන්වා දුන්නේ රසිකයින් පුදුමයට පත් කරමින්. ඔවුන් දෙදෙනා වසර විසි පහක් පමණ එකිනෙකා හඳුනන බවත් මීට වසර එකහමාරකට පමණ පෙර පෙම්වතුන් වූ බවත් අමීර් පවසා සිටියා. එතැන් සිට ඔවුන් යුවළක් ලෙසින් එක්ව උත්සව අවස්ථාවලට සහභාගී වුණා.මුම්බායි නගරයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන ගෞරි 46 හැවිරිදියි .

– Hindustan Times ඇසුරිනි –

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you