NewsA traffic plan බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

A traffic plan බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

-

spot_img

A traffic plan  – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ පනස්වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් අද (07) බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.

එම ජුබිලි මහෝත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේදී ප්‍රභූවරුන් ඇතුළු විශාල ආරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත්වෙන බවයි සඳහන් වන්නේ‍.

ඒ හේතුවෙන්, ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා අද සවස 3.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල වෝඩ් පෙදෙසේ කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුළුවීම සීමා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

Latest news

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක් ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය...
- Advertisement -spot_img

කුස්සියේ කලාව

කුස්සියේ කලාව - The Kitchen Canvas ඒ එක්දහස් නවසිය අනූ ගණන්වල උණුසුම් ගිම්හාන දහවලකි. දහසය හැවිරිදි සාෂා පාසල නිමවී නිවසට...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you