PoemsA Flash from the Past අතීතෙන් අකුණක්

A Flash from the Past අතීතෙන් අකුණක්

-

spot_img

A Flash from the Past

මඟ හැරුණු තැන් බැරිලු
ආයෙමත් හදන්න
කියන්නෙම ඔයා මට
එපා අතීතෙට යන්න
මං හරි මුරණ්ඩුයි ඔයාමයි
මේ නම මට දුන්නේ
මොනාද අනේ ඔයා දන්නේ
අතීතෙම තමා මං තාම ඉන්නේ……..

හුස්මක් දුරට මං පෙනෙන මානේ
ඕනෙමලු දැවටෙන්න අතනෑර මතකේ
මොනාද අනේ ඔයා දන්නේ
හදවතේ මැද මිදුලු ගානේ
ඇවිදින ඔයා ගැන මං ඇර වෙන කවුද දන්නේ…

එකනෑර වකවානු දින ගැනපු ප්‍රේමේ
අතනෑර අහුලලා මට එවපු අරුමේ
දන්නවා බැමි අතර රිදෙන ඒ කරුමේ
“ඔයා මොනාද අනේ මට දුන්නේ”
අතීතෙන් හෙණ හඬක්
ඇසී හිත ගැස්සේ….

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you