NewsA court order කාසල් රෝහල අවට ප්‍රදේශවල උද්ඝෝෂණ හා...

A court order කාසල් රෝහල අවට ප්‍රදේශවල උද්ඝෝෂණ හා පෙළපාලි තහනම්

-

spot_img

A court order – බොරැල්ල පොලිස් වසමේ කාසල් කාන්තා රෝහල ඉදිරිපිට හෝ ඒ අවට ප්‍රදේශවල අද පෙරවරු කාලයේ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීම වලක්වාලමින් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබෙනවා. ඒ, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව පවත්වනු ලබන තරග විභාගයට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමට සූදානමක් ඇති බවට ලද තොරතුරක් මත, බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සම කැඳවුම්කරු එම්.එන්.එම්. නුස්රි, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම් නඳුන් හේවාපතිරණ සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් යන අය වෙත අදාළ ආඥාව නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කළා

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you