NewsA Cab Crash මාධ්‍ය ආයතනයක කැබ් රථයක් ඔයකට පෙරළෙයි

A Cab Crash මාධ්‍ය ආයතනයක කැබ් රථයක් ඔයකට පෙරළෙයි

-

spot_img

A Cab Crash – අද [ 9 වෙනි සෙනසුරාදා] උදෑසන 6.00 ට පමණ ඌරුබොක්ක – මාවරල ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑමෙන් අනතුරුව අසල තිබු ඔයකට පෙරළී තිබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ [ලංකාදීප] ප්‍රවර්ධන කටයුත්තක් සඳහා ගොස් පැමිණෙමින් තිබු එම ආයතනයේ කැබ් රථයක් බව විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තහවුරු වී තිබේ. අනතුර සිද්ධ වන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයන් සිව් දෙනෙකු සිට ඇති අතර ප්‍රවීන මාධ්‍යවේදී ශාන් බන්ධු වීරසිංහද ඊට ඇතුළත් වන බව දැනගන්නට ලැබෙනවා. අනතුරින් කිසිවෙකුට බරබතල තුවාල සිදුවී නැතත් කැබ් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව සැලයි.

ප්‍රදේශවාසින් සහ පොලිසිය මැදිහත්ව පැය හයක පමණ පරිශ්‍රමයකින් අනතුරුව කැබ් රථය ඔයෙන් ගොඩට ගෙන ඇති අතර තවමත් පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව එහි සිටින විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බෙදාහැරීම් සහ ප්‍රවාහන අංශ ප්‍රධානී රංජිත් රූපසිංහ මහතා Thulana Mag කළ විමසුමකදී සඳහන් කර සිටියා.

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you