ArtKaty Perry අන්තර්ජාලය කියන්නෙ කුණු ගොඩක්

Katy Perry අන්තර්ජාලය කියන්නෙ කුණු ගොඩක්

-

spot_img

Katy Perry – සිඩ්නි නගරයේ පැවති Katy Perry ගේ සංදර්ශනයක් අතරතුර දී ඇගේ රසිකයෙක් වේදිකාව මතට කඩා වැදී තිබේ. ආරක්ෂක වැට හරහා අනවසරයෙන් වේදිකාව මතට ගොඩ වූ මේ තැනැත්තා හේතුවෙන් ගායිකාව පුදුමයට පත් වූ අයුරුත් ඔහු ඇය වෙත සමීප වීමට උත්සාහ කරද්දී ඇය එතැනින් ඉවතට යන අයුරුත් දක්නට ලැබුණා. ආරක්ෂකයන් වහා පැමිණ එම පුද්ගලයාව ඉවතට ගෙන ගිය අතර Hot N Cold ගීතය ගායනා කරමින් katty උත්සාහ කලේ ඇතිවූ බාධාව අවම කරගන්නටයි. ප්‍රසංගය රස විඳින ලෙස ඇය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා.

katy-perry

Katty Perry ගේ නර්තනය, ඇඳුම් විලාසිතා සහ ගායනය පිළිබඳ බොහෝ විවේචන එල්ල වෙනවා. 40 හැවිරිදි ඈ මෑතකදී පැවසුවේ බොහෝ අය තමාව රිදවන බවත් අන්තර්ජාලය යනු එවැනි මිනිසුන්ට හොඳ කුණු ගොඩක් බවත් ය.

– page six ඇසුරිනි

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you