ArtSydney Sweeny නිළියක් ස්නානය කළ වතුරෙන් සෑදු සබන් කැටයක්

Sydney Sweeny නිළියක් ස්නානය කළ වතුරෙන් සෑදු සබන් කැටයක්

-

spot_img

Sydney Sweeny නම් හොලිවුඩ් නිළිය ස්නානය කළ වතුරෙන් නිමැවූයේ යැයි කියන සබන් කැට 5000 ක් මේ වන විට අලෙවි වී ඇතැයි වාර්තා වේ. ඇය ස්නානය කෙරූ වතුර එක් කොට නිමවූ Sydney’s Bathwater Bliss නම් මෙම සබන් වර්ගය පසුගිය ජුනි හය වැනිදා Dr. Squatch නම් වෙබ් අඩවිය ඔස්සේ අලෙවියට එක් කොට තිබු අතර මෙතෙක් නිෂ්පාදිත සබන් කැට පන්දහසම මේ වන විට විකිණී ඇති බැව් සඳහන්. සිය අළුත්ම චිත්‍රපටය Echo Valley හි මංගල දර්ශනයේ දී සිඩ්නි සබන් පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ හැමෝම ඒ ගැන උනන්දුවක් දැක්වීම ඇයව සතුටට පත් කරන බවයි. ඇය නැවතත් විකිණීම සඳහා සබන් නිෂ්පාදනයට සුදානම් වන බැව් පැවසෙයි.

sydney-sweeney-dr-squatch-soap

Hollywood News ඇසුරිනි –

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you