More
    spot_img
    ArtAamir Khan අවුරුදු හැටේදී හමුවූ අමීර් ඛාන්ගේ අලුත් පෙම්වතිය

    Aamir Khan අවුරුදු හැටේදී හමුවූ අමීර් ඛාන්ගේ අලුත් පෙම්වතිය

    -

    spot_img

    Aamir Khan සිය පෙර බිරින්දෑවරුන් පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. ඔහුගේ පළමු බිරිඳ වන Reena Dutta සමග විවාහ වූයේ ඇය මුණගැසීමෙන් මාස හතරක් ගත වූවාට පසු බවත් එතරම් කෙටි කාලයක් තුළ ජීවිත කාලයම ගත කිරීමට කෙනෙක් තෝරා ගැනීම තමා අතින් සිදුවූ වරදක් බවත් ඔහු පවසා සිටියා. Reena Dutta ට පසු ඔහු Kiran Rao හා විවාහ වුණා. අමීර් සහ කිරන් යුවළද 2021 වසරේදී දික්කසාද වුණා.

    පසුගිය මාර්තු මස පැවති ඔහුගේ හැටවන උපන්දිනයේදී අමීර් සිය නව පෙම්වතිය Gauri Spratt ව මාධ්‍යයට හඳුන්වා දුන්නේ රසිකයින් පුදුමයට පත් කරමින්. ඔවුන් දෙදෙනා වසර විසි පහක් පමණ එකිනෙකා හඳුනන බවත් මීට වසර එකහමාරකට පමණ පෙර පෙම්වතුන් වූ බවත් අමීර් පවසා සිටියා. එතැන් සිට ඔවුන් යුවළක් ලෙසින් එක්ව උත්සව අවස්ථාවලට සහභාගී වුණා.මුම්බායි නගරයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන ගෞරි 46 හැවිරිදියි .

    – Hindustan Times ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත...

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    The weather ප්‍රදේශ රැසකට අදත් වැසි

    The weather - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය...
    - Advertisement -spot_img

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    The weather ප්‍රදේශ රැසකට අදත් වැසි

    The weather - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page