NewsMahindananda Aluthgamage මහින්දානන්දට වසර 20ක බරපතල වැඩ සහිත සිර...

Mahindananda Aluthgamage මහින්දානන්දට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

-

spot_img

Mahindananda Aluthgamage – කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට පිළිවෙලින් වසර 20 ක සහ වසර 25 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා හා වෙළඳ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ කාලය තුළ ක්‍රීඩා උපකරණ ආනයනය කිරීම සම්බන්ධයෙන් දූෂණ නඩුවක් සම්බන්ධයෙන් මෙම දෙදෙනාට දඬුවම් නියම කර තිබේ.

සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව අධිකරණය තීන්දු කළේය.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබු මෙම නඩුවේදී, ක්‍රීඩා සමාජවලට බෙදා හැරීම සඳහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කිරීමේදී 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රුපියල් මිලියන 53.1 ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you