More
    ArtCannes රතු පලස මත මී මැසි ප්‍රහාරයක්

    Cannes රතු පලස මත මී මැසි ප්‍රහාරයක්

    -

    spot_img

    Cannes – පසුගිය සිකුරාදා පැවති ( මැයි 16) 78 වන වාර්ෂික කාන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත ඇවිදිමින් සිටියදී Emma Stone මී මැසි ප්‍රහාරයකට ලක් වුණා. ඇයගේ නව චිත්‍රපටය Eddington හි නළුවන් වන Joaquin Phoenix, Pedro Pascal, Austin Butler, Luke Grimes සහ Ari Aster සමග සතුටු සාමිචියේ යෙදෙමින් ඡායාරූපයකට පෙනී සිටියදී මී මැස්සා ඇය දෙසට ඇදී ආවේය. Austin Butler කටින් පිඹිමින් මී මැස්සා එලවීමට උත්සාහය කළත් එය සාර්ථක නොවුණි. පසුව Pedro Pascal තම අත් දෙකෙන් මී මැස්සා පළවා හැරියේය. Emma, Pascal ගේ උරහිසින් අල්ලාගෙන මී මැස්සාගෙන් බේරීමට උත්සාහ කරනු දක්නට ලැබිණි.

    Cannes

     

    Page Six ඇසුරිනි –

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page