ArtDeepika Padukone මවක් වීමේ සතුට විඳියි

Deepika Padukone මවක් වීමේ සතුට විඳියි

-

spot_img

Deepika Padukone හොඳ මවක් බව ඇයගේ ස්වාමි පුරුෂයා වන බොලිවුඩ් නළු Ranveer Singh පවසා සිටියා. පසුගිය සැප්තැම්බර් මාසයේ රන්වීර් සහ දීපිකා දෙමව්පියන් බවට පත් වූවා. ඔවුන්ගේ දියණියගේ නම Dua Padukone Singh. පසුගිය දා පැවති වැඩසටහනකදී අදහස් දැක්වූ රන්වීර් පවසා සිටියේ දීපිකා මවක් වීමේ සතුට විඳිමින් සිටින බවයි. ඇයගේ හොඳම භූමිකාව මෙය බවත් ඇය සිය දරුවා පිළිබඳව අතිශය සැලකිලිමත්ව අවධානයෙන් සහ සංවේදීව සිටින වග රන්වීර් සිං පවසා සිටියා.

– Hindustan Times ඇසුරිනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you