ArtHunger Games නවතම චිත්‍රපටය

Hunger Games නවතම චිත්‍රපටය

-

spot_img

Hunger Games – රසිකයන්ගේ බලාපොරොත්තු දල්වමින් නවතම Hunger Games චිත්‍රපටය The Hunger Games: Sunrise on the Reaping 2026 වසරේදී දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාවෙනු ඇත.

දොළොස් හැවිරිදි Haymitch නම් පිරිමි ළමයා වටා ගෙවුන මෙම කතාව පිළිබඳ රසිකයන් දැනටමත් විවිධ අනුමාන ඉදිරිපත් කරමින් සිටින අතර 2025 දී ප්‍රකාශයට පත් කෙරුණු Suzanne Collins ගේ Hunger Games: Sunrise on the Reaping කෘතිය ඇසුරෙන් මෙම චිත්‍රපටය නිමැවෙනවා. Francis Lawrence ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Joseph Zada, Jesse Plemons, Mckenna Grace, Witney Peak ඇතුළු නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය 2026 නොවැම්බර් 20 වැනිදා තිරගත වීමට නියමිතයි.

Hollywood Life ඇසුරෙනි –

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you