More
    spot_img
    NewsVeteran singer සමන් ද සිල්වා දිවි ගමනට සමුදෙයි

    Veteran singer සමන් ද සිල්වා දිවි ගමනට සමුදෙයි

    -

    spot_img

    Veteran singer – ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව පසු වූ ඒ මහතා කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

    මියයන විට සමන් ද සිල්වා මහතා 68 වන වියේ පසු වුණා. දශක හතරකට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ සමන් ද සිල්වා මහතා “නියරේ පිය නගලා”, “තණ නිල්ල දිගේ ඇඳිලා යනවා” ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා. එමෙන් මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ද ඔහු කැපී පෙනන භූමිකාවක් නිරූපණය කළා.

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page