NewsGammanpila කියන පිල්ලෙයාන්ගේ දේශප්‍රේමය

Gammanpila කියන පිල්ලෙයාන්ගේ දේශප්‍රේමය

-

spot_img

Gammanpila – තමන් දිවි පරදුවට තබා LTTE සංවිධානයෙන් ඉවත්වී යුද්ධය අවසන් කිරීමට දායකත්වය සැපයීම මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැයි පිල්ලෙයාන් කඳුළු සලමින් විමසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව පිල්ලෙයාන්ගේ නීතීඥයා ලෙස තමන් පිල්ලෙයාන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවත් පිල්ලෙයාන් යනු කොටි ත්‍රස්තවාදයට එරෙහිව අපේ මව්බිම වෙනුවෙන් සටන් කළ සැබෑ දේශප්‍රේමියෙක් බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන් පිල්ලෙයාන් සමඟ විනාඩි 30 ක පමණ කාලයක් සාකච්ඡා කළ බවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුද සාකච්ඡාව සඳහා සවන්දෙමින් සිටි බවද ඔහු ප්‍රකාශ කළා.

පිල්ලෙයාන්ට එල්ලවෙ​න චෝදනාව වන්නේ 2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදහන් කරවීම බවත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා ලෙස තමන් ඔහුගෙන් විමසූ බවත් එහිදී ඔහු රැඳී සිටියේ මාදුරුඔය හමුදා කඳවුරේ බවට ඔහු ප්‍රකාශ කළ බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

 

 

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you