NewsPolice කොටහේනේදී මෝටර් රථයකට වෙඩි

Police කොටහේනේදී මෝටර් රථයකට වෙඩි

-

spot_img

Police –කොටහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට අද අලුයම පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ මට්ටක්කුලිය පොලීසිය විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

පොලීසිය විසින් සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ දැරීමේදී අදාළ මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් පසු අදාළ මෝටර් රථයේ රියදුරු මෝටර් රථය එම ස්ථානයේ දමා පලා ගොස් ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.පොලීසිය සැක පළ කරන්නේ අදාළ මෝටර් රථයේ රියදුරු විසින් එම රථය පැහැරගෙන පැමිණ ඇති බවයි.කොටහේන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you