NewsTransportation අවුරුද්දට ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා

Transportation අවුරුද්දට ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා

-

spot_img

Transportation – එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් රථ 500ක් යොදා ගන්නා බවත් කොළඹ, කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට අතිරේක බස් ගමන් වාර ධාවනයට එක් කරන බවයි.

සභාපතිවරයා සඳහන් කළේ උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

ගම්බිම් බලා යන ජනතාවට ලබන 10 වැනිදා සිට අතිරේක දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල , බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, අනුරාධපුරය ඇතුළු ගමනාන්ත කිහිපයක් සඳහා එම දුම්රිය ගමන් වාර යොදවන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

Latest news

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක් වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි...
- Advertisement -spot_img

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොං හොයපු රස්සාව – Selling is like Acting

හොං හොයපු රස්සාව - Selling is like Acting හොං සුවිසල් සාප්පු සංකීර්ණයේ කවුන්ටරය පිටුපස සිටගෙන ඇයව පසුකර යන අය දෙස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you