NewsHealth Strikes ජනතාවගේ පැත්තේ සිට තීරණ ගැනීමට ඇමති නලින්ද...

Health Strikes ජනතාවගේ පැත්තේ සිට තීරණ ගැනීමට ඇමති නලින්ද අසමත් වෙලා

-

spot_img

Health Strikes ජනතාවගේ පැත්තේ සිට තීරණ ගැනීමට තමන් ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළද ඔවුන්ගේ භාවිතාවෙන් එය තහවුරු නොවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. දිවයින පුරා ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවති මාධ්‍යස සාකච්චාවකදි ඒ මහතා මේ බව සඳහන් කළේය.

බාලා ඖෂධ ගෙන්වන ලද නිලධාරීන්, වැඩි මිලට ඖෂධ ගෙන්වන ලද නිලධාරීන් හා පසුගිය කාලයේ ප්‍රශ්න සහගත ඖෂධ මිලදී ගැනීම්වලට සම්බන්ධ නිලධාරීන් හෙළිකිරීමට හෝ නීතිය හමුවට ගෙන ඒමට ඔහු අසමත් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක් කෑල්ලට එරෙහිව අධි චෝදනා ගුණ කිරීම පවා ප්‍රමාදව පවතින බවත්. ඒ සම්බන්ධ හෝ අමාත්‍යවරයා කිසිදු සොයා බැලීමක් සිදුකළ බවට වාර්තා නොවන බව වෛද්‍ය චමල් මහතා පවසයි.

පසුගියදා කෝප් කමිටුවහාමේ පවා ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් සිදුකළ ප්‍රකාශ පිළිගත නොහැකි බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැටුප් සහ දීමනා කප්පාදුව බලවත් අසාධාරණයක් බවත් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වෛද්‍යවරියකට දැඩි ලෙස අතවරයන්ට ලක්වීමට සිදුවූයේ පවා තම රාජකාරිය ඉෂ්ට කිරීමට ගොස් ඇතිවන අමාත්‍යාංශය කටයුතු නොකළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you