NewsSusantha Chandramali චන්ද්‍රමාලියට සුව ශාන්ත නින්දක්!

Susantha Chandramali චන්ද්‍රමාලියට සුව ශාන්ත නින්දක්!

-

spot_img

Susantha Chandramali – පුංචි තිරය සහ සිනමාව දශක ගණනාවක් තිස්සේ සිය රංගන ප්‍රතිභාවෙන් ආලෝකමත් කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි සිය දිවි සැරිය නිම කොට තිබේ. පිළිකා රෝගයට ගොදුරුව කලක් ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විටද රෝහල් ගතව සිටියාය. 1964 වසරේ දකුණු පළාතේ මුල්කිරිගල ප්‍රදේශයේ උපත ලද ඇය මියයන විට 61 වන වියෙහි පසු වුවාය.

කන්දෙ ගෙදර, ඉසිර භවය, සත්රල පෙල, ගිරිකුල, දෙනුවර මැණිකේ යනාදි ටෙලිනාට්‍ය රැසක මෙන්ම සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය වැනි චිත්‍රපට ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදී ඇති ඇය ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක වු තිසුරි යුවනිකාගේ මව වන අතර කුමරු ලියනගේ ඇගේ සැමියා ය. සුසන්තා චන්ද්‍රමාලිගේ දේහය මේ වන විට 172/3, සුහද මාවත, කොතලාවල, කඩුවෙල (කොතලාවල Hi way අසල ) නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මාර්තු මස 3 වෙනි දින හවස සිදුකරන බව දැනගන්නට ලැබේ.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you