More
    spot_img
    ArtOne Direction ජනප්‍රිය පොප් තරුව බැල්කනියෙන් වැටී මියයයි.

    One Direction ජනප්‍රිය පොප් තරුව බැල්කනියෙන් වැටී මියයයි.

    -

    spot_img

    One Direction – බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවක් වන X Factor හරහා අතිශය ජනාදරයට පත්ව, පසුව One Direction සංගීත කණ්ඩායම තුළින් අසීමිත රසික ආකර්ෂණයක් දිනු ජනප්‍රිය පොප් තරුව Liam Payne හෝටලයක තුන්වන මහළින් බිමට වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ. “මත්ද්‍රව්‍ය ගත් අයෙකු ආක්‍රමණශීලි ලෙස හැසිරෙන” බවට හෝටලයෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව එහි ගිය විට, මෙම ගායකයා බැල්කනියෙන් බිමට වැටී මිය ගොස් සිටි බව Buenos හි පොලීසිය පවසයි.

    මිය යන විට 31 හැවිරිදි වියේ පසුවූ මෙම යොවුන් පොප් තරුවගේ වියෝවෙන් ශෝකයට පත් ඔහුගේ රසිකයින්, ඉටිපන්දම් දල්වමින් හෝටලයෙන් පිටත රැස්ව, ඔහුට ශෝකය ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    -BBC පුවත් ඇසුරෙනි-

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 07

    Tharu Mal Viyan තරු මල් වියන් රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page